
සේවා යෝජකයා නොමැති නම් සිය හාම්පුතාගේ නිවසින් බැහැරව ජීවත් වීමට ගෘහ
සේවිකාවන්ට අයිතිය ලබාදීමට ද මෙහිදී එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.
ගෘහ සේවිකාවන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් බහරේනය, කුවේටය, ඕමාන්,
කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ජාත්‍යන්තර මානව
හිමිකම් සංවිධානවලින් ඉකුත් සමයේ දැඩි චෝදනා එල්ල වුණා.


