ඇය ‘දුෂ්ට වැන්දඹුව’ ලෙසින් හඳුන්වන අතර, සයනයිඞ් ශරීරයට අන්තර්ගත කරවමින් ඔවුන් ඝාතනය කර ඇතැයි පොලිසිය කරන ලද මූලික විමර්ශනයේදී හෙළිවී ඇත.
චිසාකෝ කකේහි නමැති 67 හැවිරිදි කාන්තාවක් විසින් මෙම ඝාතන සිදුකර තිබේ.
ඇය විසින් එම ස්වාමිපුරුෂයන්ගේ අභාවයෙන් එක්රැුස් කරගත් දේපළවල වටිනාකම යෙන් මිලියන 800කි.
අවුරුදු 54ක් වයසැති සිය පළමු ස්වාමි පුරුෂයා මියයාමෙන් පසු ඇය මෙලෙස වරින් වර පුරුෂයන් විවාහ කරගනිමින් ඝාතනය කර ඇති බව ද විමර්ශනවලදී හෙළිව ඇත.