මාර්ගය වැරදී පොල් ගසක් දිගේ ඉහළට ධාවනය වූ ට්‍රැක්ටරයක් පිළිබඳ පුවතක් දැක්වෙන වීඩියෝවක් Facebook හරහා ව්‍යාප්ත වෙමින් පවතී.
මෙය සිදුවී ඇත්තේ, ශ්‍රී ලංකාවේ වුව ද නිශ්චිත ප්‍රදේශයක් අනාවරණය නොවේ.
පසුව යම් පුද්ගලයෙකු ට්‍රැක්ටර් රථය ආපදාවකින් තොරව යළි බිමට ගන්නා ආකාරය අපූරු ය.