Monday, January 12, 2015

නිරෝෂාගේ විවාහයට ප්‍රශ්නාර්ථයක්


ජනප්‍රිය ගායිකාවක් වගේම දැන් සංගීත අධ්‍යක්ෂකවරියක් වෙලා ඉන්න නිරෝෂා විරාජිණි අද උපන්දිනය සමරනවා. මේ වසරේ ඇය චිත්‍රපට කිහිපයකම ගීත ගායනා කරලා තියෙන නිසා 2015 වසර ඇගේ වසර වේවි කියලයි නිරෝෂාගේ බලාපොරොත්තුව.

මේ දවස්වල සංගීතය තමන්ගේ විවාහය කරගෙන ඉන්න නිරෝෂා ජීවිතේ වෙනසක් කරගන්න අදහසක් නැද්ද කියලා අපි ඇහුවා.


නිරෝෂානම් කියන්නේ ඇයගේ ජීවිතේ වෙනස්කම් හැමදාම සිද්ධවෙන නිසා අලුත් දේවල් ජීවිතයට එකතුවෙනවා කියලා.

ඒ වගේම නිරෝෂා කියන විදියටනම්  ආදරයයි විවාහයයි කියන්නේ දෙකක්ලු. හැබැයි විවාහය කියන දේටනම් ඇය තාමත් ප්‍රශ්නාර්ථයක් දාලලු තියෙන්නේ.

ඒ ගැන වගේම නිරෝෂා අපිත් එක්ක දක්වපු අදහස් පහතින් අහන්න...