නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනාවක් අනුව ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සල්මන් ඛාන් පිළිබඳව හඳුන්වා දීමේදී එම උත්සවයේ නිවේදන කටයුතු සිදු කළ පුද්ගලයා සල්මන් ඛාන් හරිහැටි නොහඳුනන බව තහවුරු කරමින් ඔහුට ෂාරුක් ඛාන් යනුවෙන් ආමන්ත්‍රණය කළේ ය.
පහත වීඩියෝවෙන් එය අසන්න…