Lanka Gossips
Wednesday, December 3, 2014
‘මෛත‍්‍රීට වැඩ නොකලොත් මරනවා’ ගායන ශිල්පී ජානක වික‍්‍රමසිංහට ඩඞ්ලි සිරිසේනගෙන් තර්ජන.. සහෝදර සමාගම වැඩට බහී
එළැඹෙන ජනාධිපතිවරණයෙදී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය නොදැක්වුවහොත් මරා දමන බවට ප‍්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහතාට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා තර්ජනය කර තිබේ.
ජානක වික‍්‍රමසිංහ මහතා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත
Newer Post
Older Post
Home