සුරූපි බොලිවුඩ් තාරකාවක් වන අනුෂ්කා ශර්මා සහ ඉන්දීය ජාතික ක්‍රීකට් පිළේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන වීරාත් කොලී අතර ප්‍රේම සබඳතාවයක් පවතිවන බව එරට මාධ්‍ය විටින් විට වාර්තා කර තිබුණද එ සම්බන්ධයෙන් ඔවුන් මාධ්‍ය වෙත නිල ප්‍රකාශයක් කිසි විටක සඳන්කර නොතිබුණි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා බොම්බායේ මහල් නිවාස
සංකීර්ණයක තුල විවාහ නොවී එකට අඹු සැමීයන් ලෙස ජිවත්වන බවට ඉන්දීය පුවත් වෙබ් අඩවියක් වන භෘඔඪ තොරතුරු වාර්තා කර ඇත.මීට අනුෂ්කා ශර්මාගේ මව්පිය පාර්ශවයෙන් කිසිදු විරෝධයක් දක්වා නොමැති බවද එහි සඳහන් වේ.
ඔවුන් දෙදෙනා සිය විවේක කාලයන් තුළ එකට එක්ව අඹු සැමීයන් ලෙස ජීවත් වීම සඳහා මෙලෙස මහල් නිවාස සංකීර්ණය නිවසක් මීලදී ගෙන ඇති බව වැඩිදුරටත් එම වෙබ් අඩවිය අනාවරණය කර ඇත.
කළකට ඉහතදී මෙලෙස විවාහ නොවී එකට අඹු සැමීයන් ලෙස ලෙස ජිවත් වීමට තීරණය කළ බොලිවුඩ් රංගන ශිල්පින් වන රන්බීර් කපුර් හා දීපිකා පදුකොන්ව මොවුන් දෙදෙනා අනුකරණය කර ඇත්දැයි යනුවෙනුද මෙම සිදුවීම එරට මාධ්‍ය විවිධාකාර ලෙස වාර්තා කොට තිබේ.