ිදබට භ්ාැැර් බදබසි
මහවැව ප්‍රදේශයේ සිදුවූ යම් පහරදීමක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (05) දිනයේදී අධිකරණය ඉදිරිපත් වීමෙන් පසු මේ මස 10වන දින දක්වා
රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
පහරදීම සම්බන්ධයෙන් ඔහු පොලිසිය වෙත ඉදිරිපත් වී නොමැති අතර සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් වී ඇති බවටද තොරතුරු වාර්තා වන අතර මාරවිල අතිරේක දිසා විනිසුරු ධම්මික එරංගසිංහ මහතා ඔහුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත. ිදමරජැ යසරම



