කැමරා ශිල්පියා
ඉදිරියේ වේලය ඉවත්කොට ඡායාරූපයක් ගැනීම නිසා මංගල දිනයේම දික්කසාදය පිළිබඳ
අනතුරුඇඟවීමකට ලක්වීමට තරුණියකට සිදුව තිබේ. මේ පුවත වාර්තා වන්නේ සෞදි
අරාබියාහි මදීනා නගරයෙනි.
මනාළයා දික්කසාදය පිළිබඳ පැවසීමත් සමග මනාළිය සිහිසුන්ව ඇදවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. උත්සවයට සහභාගීව සිටි ඥාති හිතමිත්‍රාදීන්ද මැදිව මෙම ගැටළුව විසඳීමට උත්සාහ කළද ඉන් ඵලක් වී නැත. මනාළයාගේ ස්ථාවරය වී ඇත්තේ දික්කසාදය සිදුවිය යුතුම බවයි.