ඉන්දියාවේ ප‍්‍රකට සරාගී නිරූපිකාවක හා නිළියක වන පූනම් පාන්ඩේ තමන්ගේ facebook පිටුවෙන් ඇයගැන, ඇගේ රසික රසිකාවන් නිතර කතාවෙන කාර්යබහුල චරිතයකි..
ඇයගේ ෆේස්බුක් පිටුවේ ඇති අඩනිරුවත් දර්ශන නිසා හිටිහැටියේම ඇයත් නොදැනුවත්වම ඇගේ facebook පිටුව ක්‍රියාවිරහිත වී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.. ඇයගේ facebook පිටුවෙහි මිලියන 2.1 ක රසිකයින් සිටි බවද වාර්තා වේ.
පූනම්ගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් පහතින්.