Monday, September 1, 2014

කාවිංගගේ මයිල් වැඩියි- යුරෙනි

ටෙලිනාට්‍ය නළුවෙකු වන කාවිංග පෙරේරාගේ මයිල් වැඩි බව යුරෙනි නොෂිකා පවසනවා.

ඇය මේ බව පැවසුවේ ඊයේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින්.

සීදූව ප්‍රදේශයේ සැලෙන් එකක් පවත්වාගන යන තරුණියක් වැඩසටහන අතරේදී කාවිංගට කතා කිරීමට දුරකථන ඇමතුමක් දී තිබුණා.

එවිට කථා කළ තරුණියට යුරෙනි පැවසුවේ "කාවින්ද අයියගේ මයිල් වැඩියි. ඒවා ටිකක් ගලවලා දෙන්න" යනුවෙනි.


එම වීඩියෝව පහතින්.