Monday, August 18, 2014

සයිබීරියානු තරුණියන්ගේ Twerking නර්තනය

Twerking යනු පස්ස වනමින් සිදුකරන නර්තනයකි. බටහිර ගායිකාවන් වේදිකා මත මෙම නර්තනය ඉදිරිපත් කිරීම බොහෝ වීඩියෝවන්හි දක්නට ලැබේ.

නමුත් ලංකාවේ කිසිදු තරුණියක් මෙම නර්තය කළ බවට කිසිදු වීඩියෝවක් අන්තර්ජාලය තුල නොමැත.

සයිබීරියානු තරුණියන් කණ්ඩායමක් එක්ව සිදු කල Twerking නර්තනයක් මේ වනවිට අන්තර්ජාලය පුරා ජනප්‍රිය වෙමින් පවතී.


සෘණ 31ක අධික සීතලක් පවතින ශීත සෘතුවේදී උණුසුම් කෝපි පානය කිරීමට එක්වන තරුණියක් ග්‍රීෂ්ම සෘතුව ගැන සිහින මැවීම මෙම වීඩියෝවේ කතා වස්තුව වේ. එම වීඩියෝව පහතින්.