මර්වින් සිල්වාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ටත් අභියෝග
ස්නායු රෝගීන් සදහා වන අරමුදලට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන Ice bucket challenge වැඩසටහනේ ඉරාජ්ගේ අභියෝගය මල්ෂා අද බාරගත්තා.
ඒ අනුව අයිස් බකට් එකක් ස්නානය කල මල්ෂාගෙන් අභියෝග එල්ලවූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, අමාත්‍ය මර්වින් සිල්වාට සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රටයි.
මල්ෂා කුමාරතුංග අයිස් වතුර නා ඉහත තුන් දෙනාට අභියෝග කල අයුරු පහතින්
මේ අතර මල්ෂාගේ අභියෝගය තමන් බාරගන්නා බව හිරුණිකා පවසා තිබෙනවා. හිරුණිකා අයිස් වතුර නාන වීඩියෝව ඉදිරියේදී අප ඔබ වෙත ගෙන එන්නෙමු.
මේ අතර ඉරාජ්ගේ අභියෝගය ඔටාරාද බාරගන තිබේ. ඔටාරා අයිස් වතුර නෑ එම වීඩියෝව පහතින්.