Monday, August 18, 2014

ෂෙරිල්ගේ පස්ස ඇත්තටම රෝස මලක්දෝ?

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන   ෂෙරිල් කෝල් විශාල මුදලක් වැය කරමින් ඇයගේ සිරුරේ පසුපස ප්‍රදේශයේ  පච්චයක් කොටා ගෙන ඇති බව වාර්තා වෙයි.මෙ‍සේ ෂෙරිල් විසින්  සිය පසුපස ප‍්‍රදේශය පුරා වර්ණවත් විශාල  ඉතාමත් අලංකාර රෝස මලක පච්චයක්  කොටාගෙන තිබේ.
ඒ සඳහා වැය කර ඇති මුදලින්  මෝටර් රියක් මිලදි ගැනීමට හැකි බව විදෙස් වාර්තා කියයි.  ඇයි  සිය පච්චය පිලීබඳ අදහස් දක්වමින්    කියා සිටියේ “ජීවිතය කෙටියි ඒ කෙටි ජීවිතය තුළ  පමණයි මේ සියලූ  දෙය”  යනුවෙනි.